Sunday, June 19, 2016

2015 වර්ෂයේ දූ පුතුන්ගේ සිගිති පොලේ

2015.03.20 වන දින පැවැත්වූ අපේ දූ පුතුන්ගේ සිගිති පොලේ ඡායාරෑප කිහිපයක් .....







KIDS English Day - 2015

KIDS English Day - 2015
කැබිතිගොල්ලෑව සමාධි පෙර පාසලේ දූ පුතුන්ගේ වාර්ෂිකව පවත්වනු ලබන KIDS English Day ප්‍රසංගය මෙවරත් කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී උත්කර්ශවත් අන්දමින් 2015.09.10 පවත්වන ලදි. එහි ලබාගත් ඡායාරූප කිහිපයක් .......................












Wednesday, February 10, 2016

2014 සහ 2015 වර්ෂය සදහා නවක සිසුන් බදවා ගැනීම

2014 සහ 2015 වර්ෂය සදහා ඉංග්‍රිසි ක්‍රියාකාරකම් පෙර පාසල සදහා නවක සිසුන් බදවා ගැනීම දැන් සිදු කරනු ලැබේ. ලියාපදිංචි වීම 2013.12.15 වන දිනෙන් අවසන් වේ. ඔබේ දරුවාට හොදම පෙරපාසලක් උදෙසා අදම එන්න කැබිතිගොල්ලෑව සමාධි පෙර පාසල වෙත.

Wednesday, June 3, 2015

KIDS English Day - 2014

කැබිතිගොල්ලෑව සමාධි පෙර පාසලේ දූ පුතුන්ගේ ඉංග්‍රිසි භාෂාව ඔප් නැංවීම අරමුණු කරගත් අප එම දූ පුතුන්ගේ ඉංග්‍රිසි දැනුම හා හැකියාව ඔප් නැංවීමේ සඳහා වාර්ෂිකව පවත්වනු ලබන KIDS English Day ප්‍රසංගය මෙවරත් කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී උත්කර්ශවත් අන්දමින් 2014.09.28 පවත්වන ලදි. එහි ලබාගත් ඡායාරූප කිහිපයක්  .......................

 


කැබිතිගොල්ලෑව සමාධි පෙරපාසලේ 2013 අධ්‍යන වර්ෂයේ පෙරපාසල් අධ්‍යාපනය හදාරා අවසන් කල දූ පුතුන්ගේ විසිර යාමේ උළෙල හෙවත් වාර්ෂිකව පවත්වනු ලබන සමාධි  පෙරපාසල් දූ පුතුන්ගේ විවිධ ප්‍රසංගය 2013.12.25 වන දින කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි. සමාධි පෙරපාසල් අචාර්ය මණ්ඩලයේ උනන්දුව කැපවීම හා දූ පුතුන්ගේ හැකියාව දක්ෂම කම මින් මනාව පිළිඹිබු විය. එහි ඡායාරෑප කිහිපයක් පහතින් ...........