Wednesday, June 3, 2015

කැබිතිගොල්ලෑව සමාධි පෙරපාසලේ 2013 අධ්‍යන වර්ෂයේ පෙරපාසල් අධ්‍යාපනය හදාරා අවසන් කල දූ පුතුන්ගේ විසිර යාමේ උළෙල හෙවත් වාර්ෂිකව පවත්වනු ලබන සමාධි  පෙරපාසල් දූ පුතුන්ගේ විවිධ ප්‍රසංගය 2013.12.25 වන දින කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි. සමාධි පෙරපාසල් අචාර්ය මණ්ඩලයේ උනන්දුව කැපවීම හා දූ පුතුන්ගේ හැකියාව දක්ෂම කම මින් මනාව පිළිඹිබු විය. එහි ඡායාරෑප කිහිපයක් පහතින් ...........






No comments:

Post a Comment