Wednesday, June 3, 2015

KIDS English Day - 2014

කැබිතිගොල්ලෑව සමාධි පෙර පාසලේ දූ පුතුන්ගේ ඉංග්‍රිසි භාෂාව ඔප් නැංවීම අරමුණු කරගත් අප එම දූ පුතුන්ගේ ඉංග්‍රිසි දැනුම හා හැකියාව ඔප් නැංවීමේ සඳහා වාර්ෂිකව පවත්වනු ලබන KIDS English Day ප්‍රසංගය මෙවරත් කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී උත්කර්ශවත් අන්දමින් 2014.09.28 පවත්වන ලදි. එහි ලබාගත් ඡායාරූප කිහිපයක්  .......................

 


කැබිතිගොල්ලෑව සමාධි පෙරපාසලේ 2013 අධ්‍යන වර්ෂයේ පෙරපාසල් අධ්‍යාපනය හදාරා අවසන් කල දූ පුතුන්ගේ විසිර යාමේ උළෙල හෙවත් වාර්ෂිකව පවත්වනු ලබන සමාධි  පෙරපාසල් දූ පුතුන්ගේ විවිධ ප්‍රසංගය 2013.12.25 වන දින කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි. සමාධි පෙරපාසල් අචාර්ය මණ්ඩලයේ උනන්දුව කැපවීම හා දූ පුතුන්ගේ හැකියාව දක්ෂම කම මින් මනාව පිළිඹිබු විය. එහි ඡායාරෑප කිහිපයක් පහතින් ...........






Wednesday, May 13, 2015

2014 සමාධි පෙර පාසලේ සිගිති දූ පුතුන්ගේ ඇසළ පෙරහැර

සමාධි පෙරපාසලේ සිගිති දූ පුතුන් විසින් ඇසල පෝය උදෙසා 2014.07.11 වන දින පැවැත් වූ ඇසල පෙරහැර සාර්ථකව අලංකාර ලෙස කැබිතිගොල්ලෑව මහජන ක්‍රිඩාංගනයෙන් අරඹා කැබිතිගොල්ලෑව ශ්‍රී ශෛලබිම්බාරාම විහාරස්ථානයෙන් අවසන් කරන ලදි. එහි ඡායාරූප කිහිපියක් .......................