සමාධි පෙරපාසලේ සිගිති දූ පුතුන් විසින් ඇසල පෝය උදෙසා 2014.07.11 වන දින පැවැත් වූ ඇසල පෙරහැර සාර්ථකව අලංකාර ලෙස කැබිතිගොල්ලෑව මහජන ක්‍රිඩාංගනයෙන් අරඹා කැබිතිගොල්ලෑව ශ්‍රී ශෛලබිම්බාරාම විහාරස්ථානයෙන් අවසන් කරන ලදි. එහි ඡායාරූප කිහිපියක් .......................